Header Ads

කෞෂාල් ලොකුආරච්චිට මාස 18ක තරග තහනමක්

2013 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීමට අදාළ තමන් දන්නා තොරතුරු හෙළි ‍නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  කෞෂාල් ලොකුආරච්චිට සහ
නවසීලන්තයේ ලූ වින්සන්ට  මාස 18ක තරග තහනමක්  පනවා තිබේ.

මුදලට තරග පාවාදීමේ වරදට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අශ්රාෆුල්ට වසර 10ක තහනමක් පැණවීට මේ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ත්‍රි පුද්ගල කමිටුව තීරණය කර ඇත.

එම තහනම වසර තුනකට අත්හිටුවා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.