Header Ads

නයිජීරියාවේ පිපිරීමකින් 21ක් මරුට


නයිජීරියාවේ අබූජා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.


විදෙස් පුවත් වාර්තා අනුව තවත් පුද්ගලයින් පනස් දෙදෙනෙකු පමණ ඉන් බරපතළ තුවාල ලබා ඇති බවයි.



මෙම පිපිරිම
අබූජා නගරයේ පිහිටි ජනාකීර්ණ වෙළෙඳ සංකීර්ණයක් ආසන්නයේ සිදුවී ඇත.



ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායමක් වන බොකෝ හරාම් සංවිධානය මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි. එහෙත් මේ වන තෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙක් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.