Header Ads

ලෝකය පුරා මිනිත්තු 30ක් Facebook බිඳ වැටේ.

මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණු Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත්ව ති‍බේ.
අද පස්වරුවේ
මෙම අනපේක්ෂිත බිඳ වැටීම සිදුවූ අතර ඒ සඳහා හේතුව මෙතෙක් අනාවරණය කර නැත.
මෙම බිඳ වැටීම ලෝකයේ සෑම රටකට ම බලපා තිබිණි. බිඳ වැටී තිබුණු කාලය තුළ Facebook මුල් පිටුව දිස් වූයේ පහත ආකාරයට
ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.