Header Ads

48 වන ආසියානු කාය වර්ධන තරගාවලිය ඇරඹෙයි

48 වන ආසියානු කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලිය අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
ඒ සඳහා රටවල් 42ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටිති.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.