Header Ads

රූමත් ඉස්ලාම් ගායිකාව ට වෙඩි


උතුරුදිග පාකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප්‍රිය ගායිකාව කට නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර
තිබේ. 38 හැවිරිදි වියේ පසුවන මුස්ඛාන් පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි සිය නිවසේ දී නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනයකොට තිබේ.




නිරූපන ශිලිපිනියෙකු, රංගන ශිල්පිනියෙකු වන ඇය මෑතකදී ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.


ඇය ඒ වනවිට විවාහ තුනක් සිදු කරගෙන සිට ඇති අතර ඒ හේතුවෙන් පෞද්ගලික සතුරන් සිටින්නට ඇතැයිද එරට පොලිසිය සැක කරයි. 

මෙයට අමතරව ඉස්ලාම් කාන්තාවක් වන ඇය නිරූපන ශිල්පිනියක් ලෙස හැසිරී තිබූ අන්දමද එරට ඇතැම් පිරිස්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.