Header Ads

බසයේ ගිය කාන්තාවට පාසල් ගුරාගෙන් අතවර


පනස් පස් හැවිරිදි කාන්තාවකට බස් රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන පාසල් ගුරුවරයකු වැලිගම පොලිසිය විසින්
සැකපිට අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කෙරිණි.



ගාල්ල සිට තිස්සමහාරාමය දක්වා ධාවනය වෙමින් තිබූ බසයක මෙම කාන්තාව වාඩි වී සටියදී එම අසුනේම වාඩි වී පැමිණි බවට කියන සැකකරු අවස්ථා කීපයක්ම මෙසේ අතවර කර ඇති බවට හෙළිවී ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.