Header Ads

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උප කුලපතිවරයා නිල කාමරය තුළ සිර කර ගනී

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උප කුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සිය නිල කාමරය තුළ සිර කර ගෙන සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ,
සිසුන් 300 කට අධික පිරිසක් ඒ අවට රැඳී සිටින බව ය.
සිසුන් 13 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසට බල කරමින් ඔවුන් එලෙස උප කුලපතිවරයා ඇතුලු පිරිස සිරකරගෙන සිටිනවා.

මේ වනවිට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහි ආරක්ෂාව දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.