Header Ads

ඔව් මං කපාගත්තා!


වටරැක විජිත හිමියන් සියල්ල තමන් සිදුකරගත් බව උන්වහන්සේ විසින් පිළිගත් බව විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.


ආරංචි මාර්ග සඳහන් කරනුයේ
සිද්ධිය නිසා ඔහු විසින් කරගත් තුවාල සුවවී ඇති බවත් තව දුරටත් විජිත හිමියන් රෝහලේ රැඳී සිටීම උන්වහන්සේගේ උපක්‍රමයක් බවත් ය.


බොහෝදුරට අද පස්වරුවේ (24) හෝ හෙට පෙරවරුවේ(25) උන්වහන්සේ රෝහලෙන් පිටවයාමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇත.



රෝහලෙන් නික්මගිය පසුව උන්වහන්සේට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තවදුරටත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.