Header Ads

තුණ්ඩුවෙන් කඩ වසයි - නගර කිහිපයක කඩ සාප්පු වැසේ

දිගින් දිගටම මුස්ලිම් වැසියනට එල්ලවන බලපෑම් වලට විරෝධය පා අද (19) කඩ සාප්පු වසා හර්තාලයට එක් වන්නැයි ඉල්ලමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය  ඊයේ
(18) කොම්පඤ්ඤවීදිය කඩවලට පත්‍රිකාවක් බෙදා දී තිබිණි.
තරුණයකු පැමිණ පෙර දින සවස එම පත්‍රිකාව දුන් බව කොම්පඤ්ඤවීදිය කඩහිමියෙක් කීවේය.
නගර කිහිපයක කඩ සාප්පු වැසේ
අලුත්ගම, ධර්ගා නගරයේ හා බේරුවල සිද්ධිවලට විරෝධය පළකරමින් ගාල්ල , හලාවත හා කොළඹ ද, නැගෙනහිර පළාතේ නගර කිහිපයක ද අද කඩ සාප්පු වසා දමා තිබිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.