Header Ads

වටරැක විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැට ගසා හිරණ පාලම අසලට ගෙනත් දාලා

(වටරැක)ජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී  පූජ්‍ය වටරැක  විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.
පහරදීම් හේතුවෙන්
අසාධ්‍ය තත්වයේ පසු වූ එහිමියන් රෝහල්ගත කර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
උන් වහන්සේගේ ජනනේන්ද්‍රියට තුවාල සිදු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.