Header Ads

පානදුර “නෝ ලිමිට්” ගිනිගෙන අළු වෙලා

පානදුර නෝ ලිමිට් රෙදිපිලි වෙළඳ සැල හදිසියේ ඇතිවූ ගින්නක් නිසා මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අළුයම 3.00ට පමණ ආරම්භ වී ඇති මෙම ගිනි ගැනීම
නිවීමට උත්සාහ ගත්තද උදැසන 6.00 පමණ වනවිට එම ගොනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.
ගින්න ආරම්භ වූ ආකාරය ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර ගින්න හට ගනිද්දී ඇතුලේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි ද වාර්තා වෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.