Header Ads

FIFA: ප්‍රබල එංගලන්තය උරුගුවේ කණ්ඩායමට පරදී (VIDEO)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් විය.
ඒ, උරුගුවේ කණ්ඩායමට එරෙහිව ය.
මෙම තරගයේදී උරුගුවේ කණ්ඩායම ගෝල 2ක් වාර්තා කළ අතර එංගලන්තය
ලබා ගත්තේ, එක් ගෝලයක් පමණි.
එංගලන්තය සහ ඉතාලිය අතර පැවති තරගයෙන් ද එංගලන්තය පරාජයට පත් විය.
ඒ, ගෝල 2ට 1ක් වශයෙනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.