Header Ads

ජනපති බේරුවල බෞද්ධ සහ මුස්ලිම් ජනතාව හමුවෙයි (PHOTOS)

ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා මේ වන විට පසුගිය දා ගැටුම් ඇතිවූ බේරුවල ප්‍රදේශයේ සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ නිල Twitter වෙබ් පිටුවෙහි
දැක්වෙන්නේ, ඔහු ප්‍රදේශයේ බෞද්ධ මෙන් ම මුස්ලිම් ජනතාව සමග කතා බහ කරන බව ය.

කිසිදු පුද්ගලයෙකුට තවත් අයෙකුට හිංසා කිරීම සඳහා ඉඩ දිය නොහැකි බව ත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ත් ජනාධිපතිවරයා බේරුවල ජනතාව හමුවේ පවසා ති‍බේ.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග තව ත් මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටිති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.