Header Ads

පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ආරක්ෂක භටයින් 25,000ක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් බ්‍රසීලය දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ, 
ජර්මනිය සහ ආර්ජන්ටිනාව අතර පැවත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් 25,000ක ආරක්ෂක අංශ සමාජිකයින් පිරිසක් යොදවන බව ය.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මෙන්ම රුසියානු ජනාධිපති වැල්ඩ්මිර් පුටින් ද අවසන් මහා තරගය නැරඹීම සඳහා සහභාගි වනු ඇති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.