Header Ads

අඩි 30ක් ඉහළදී පීලි පැන සිරවූ roller coaster යන්ත්‍රයක 21 දෙනෙකු එල්ලෙමින් සිටින ආකාරය (VIDEO)

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි විනෝද උද්‍යානයක ක්‍රියාත්මක වූ roller coaster යන්ත්‍රයක් පීලි පැනීමෙන් එහි සිටි 21 දෙනෙකු එහි සිරවී සිටින අයුරු වීඩියෝවෙන් දැක්වේ.

මෙම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම පිරිස බේරා ගැනීම සඳහා ගිනි නිවන හමුදාව ඇතුළු සහන කණ්ඩායම් යොදවා තිබේ.
මෙම roller coaster යන්ත්‍රය අසල තිබූ ගසක ගැටී නතර වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එහි සිටි සියලු දෙනා අඩි 30 පමණ ඉහළ roller coaster යන්ත්‍රය තුළ එල්ලෙමින් සිටිති.
SOURCE: BBC

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.