Header Ads

බාබී ගර්ල් කෙනෙක් වෙන්න සැත්කම් 36ක් කළ කාන්තාවක්

බාබී ගර්ල් කෙනෙකුගේ රූප කයට සමාන රූප කායක් ලබාගැනීම උදෙසා සැත්කම් 36 ක් සිදුකරගත් කාන්තාවක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයන්
වාර්තා වේ. 

වෘත්තියෙන්
රූපවාහිනී රියලිටි වැඩසටහන් නිවේදිකාවක් වන ලේසි වෙල්ඩ් දරුවන් හය දෙනෙකුගේමවකි. මේවනවිට පියයුරු විශාල කිරීමේ සැත්කම් 12 කට භාජනය වී සිටින ඇය එයට අමතරව අත්, පා, උදරය අවශ්‍යය ආකාරයට සකස්කිරීම සඳහා සැත්කම් සිදුකරගෙන ඇත.

ඇය අවසන් වතාවට සිදුකරගත සැත්කම වන්නේ ඇගේ පසුපස පෙදෙස විශාල කරගැනීම සඳහාසිදුකළ සැත්කම වේ. මේවනවිට 46 වනවියේ පසුවන ඇයගේ එකම ප්‍රාර්ථනය තව ඕනෑම සැත්කම් ප්‍රමාණයකට මුහුණ දී හෝ බාබිගර්ල්ගේ පෙනුම ලබාගැනීමයි. 
 




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.