Header Ads

සිරස සුපර් ස්ටාර් 6 වන කිරුළ ගයාන් අරෝෂ දිනා ගනී

සිරස සුපර් ස්ටාර් 6 වන අදියරේ කිරුළ හිමි කර ගැනීමට මහරගම ගයාන් අරෝෂ අද සමත් විය.
ඔහුට
ඒ වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයෙන් රු. කෝටියක මුදල් ත්‍යාගයක් සහ තවත් ත්‍යාග රැසක් හිමි විය.
එහි දෙවන ස්ථානයට පත් වූයේ, නිකවැරටියේ චාමර ප්‍රසාද් ය.
තෙවන ස්ථානය දෙහිවල ටෙහානි ඉමාරට හිමි විය

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.