Header Ads

ප්‍රින්සිපල් ඔෆිස් කාමරේදී සිසුවියන් 8 දෙනෙකුට “බ්ලූ” පෙන්වා දුෂණය කරලා

කෑගල්ල කරඬුවාන දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් බාල වයස්කාර පාසල් සිසුවියන් අට දෙනෙකු ලිංගික (
බ්ලූ) අපයෝජනයට ලක් කලේ යයි චෝදනා මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිසුවියන් අට දෙනා වරින් වර පොත් පත් බැලීමට යැයි පවසා විදුහල්පතිවරයාගේ නිල කාමරයට ගෙන්වා ගෙන ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පැවසේ.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ විදුහල්පති නිල කාමරයේ පරිගණකයේ අඩංගුව තිබෙන අසභ්‍ය දර්ශණ පෙන්වමින් මෙම බාල වයස්කාර සිසුවියන් ලිංගික අපයෝජනයට ලක් කර තිබෙන බවයි.
නිල කාමරයේ පරිගණකය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර බැලීමේ දී එහි අසභ්‍ය දර්ශණ අඩංගුව ඇති බව හෙළිව ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.