Header Ads

“මාදුළුවාවේ සෝභිත හිමිට ජනපති වෙන්න පුළුවන්”

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල කිහිපයක් දීප ව්‍යාප්ත මට්ටමින් සමීක්‍ෂණ සිදු කර ඇතැයි වාර්තා වෙයි.
එහිදී පොදු අපේක්‍ෂකයෙකු
ඉදිරිපත් වුවහොත් ඔහුට ජය ගත හැකිද වඩාත් සිදුසු පොදු අපේක්‍ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් එහිදී සමීක්‍ෂණ කර තිබේ.
ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල තානාපති අංශ විසින් වෙන් වෙන්ව කර ඇති මෙම සමීක්‍ෂණයන්හිදී පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වුවහොත් ඔහුට හෝ ඇයට ජය ගත හැකි ඉඩ 75%ක් වන බවත් පොදු අපේක්‍ෂක සඳහා වඩාත්ම සුදුසු වන්නේ මාදුළුවාවේ සෝපිත හිමියන් බවත් දෙවනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බවත් වැඩි දෙනාගේ අදහස වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.