Header Ads

මහේල ජයවර්ධනගේ දැවැන්ත ඉනිම අවසන්

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ මහේල ජයවර්ධනගේ ඉනිම මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් විය.
ඔහුගේ දැවැන්ත ඉනිම අවසන් වූයේ, දුවද්දී දැවී යාමකට හසුවීමෙනි.
මහේල ජයවර්ධන පන්දු 284කදී ලකුණු 165ක්
රැස් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.