Header Ads

අගමැතිගේ වාහනයකින් දුව අරන් ගියැයි තාත්තා මෝටර් රථය උඩ උපවාසයක

මහනුවර දළදා වීදියේ මහජන බැංකු ගොඩනැගිල්ල අසලට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ රථය නවතා එම
රථයේ වහලය මත නැග විරෝධතාවක නිරත විය.

එම පුද්ගලයා පවසා සිටියේ පසුගිය 29 දා අගමැතිවරයාගේ වාහනයකින් පැමිණි පිරිසක් විසින් තම විසිපස් හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවත්, ඒ සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියට පැමිණිලි කළත් මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත්ය

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.