Header Ads

හැපෙන්න යන ගුවන් යානා දෙකක් (වීඩියෝව)

බාර්සිලෝනා ගුවන්තොටුපොළේදි වෙන්න ගිය මහා විනාශයක් කැමරාවක සටහන් වෙලා තියෙනවා. වෙන්න ගිය විනාශය නම් සුළුපටු නැහැ. මගී ගුවන් යානා දෙකක් එකිනෙක
හැපෙන්නනයි ගියේ. හැබැයි කාගේ කාගෙත් වාසනාවට ඒ අනතුර අනූ නවයෙන් මග ඇරෙනව. එහෙම වුණානම් ජීවිත 583කට වුණේ මොකක්ද කියලවත් හිතාගන්න බැරිවෙනව.

අනතුරට ලක්වෙන් හැදුවෙ බෝයින් සහ එයාර් බස් ගුවන් යානා දෙකක්. එක් ගුවන් යානයක් ගුවන් පථයක් හරහා තම ගමන් වාරය අරඹන්න සෙමෙන් ගමන් කරමින් සිටිය. ඒ මොහොතෙම ගුවනේ සිට අනෙක් ගුවන් යානය ධාවන පථයට ගොඩබාන්න පැමිණෙනව.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.