Header Ads

ලෝකය ම පාපන්දු තරග නරඹද්දී ගාසා තීරයේ සිදුවූ මහා ඛේදවාචකයේ සජීවී දර්ශන (VIDEO & PHOTOS)

ලෝකයේ බොහෝ දෙනෙකු බ්‍රසීලය සහ ජර්මනිය අතර පාපන්දු තරගය දෙස අවධානය යොමු කර සිටිය ද ගාසා තීරයේ වෙසෙන්නන්ට පසුගිය රාත්‍රිය බියකරු රාත්‍රියක් විය.
ඒ,
පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙනි.
පලස්තීන කැරලිකරුවන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදා ද ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ.













No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.