Header Ads

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජයගනී

පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 2-1ක් ලෙස
ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාම සමත්විය.
තිසර පෙරේරා (34/4) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 50) දෙදෙනාගේ දක්ෂතා සමඟින් අවසන් තරඟයේ ජයග්‍රහණය සනිටුහන් විය.
අවසන් තරඟයේ ලකුණු 101ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉළක්කය පසු කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් නොදෙවී ලකුණු 50ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 26කට දැවී ගියේය.
තිසර පෙරේරා තරඟයේ වීරයා හා තරඟාවලියේ වීරයා ලෙස සම්මානය දිනාගැනිමට සමත් විය.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.