Header Ads

අයිස් බකට්ටුවේ සැඟවී ආ මරුවා

නැන්සි එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි. ජීවත් වූයේ අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේය. නැන්සි ද අයිස් බකට්
අභියෝගය (අයිස් බකට් අභියෝගය උමාදයක් ලෙස පැතිරෙන අතර අප විසින් මෙතෙක් පුවත් පලකිරීමෙන් වැලකී සිටියෙමු.) භාර ගත්තාය.  ඒ නිසාම ඇයට අයිස් බකට් අභියෝගයෙන් ජයගන්නට නොව නොව ජීවත්වීවම් අභියෝගයෙන්ද පැරදෙන්නට වූවාය.

නැන්සිට අයිස් වතුර දැමීම භාරවූයේ ඇ‍යගේ ඥාති සොහොයුරෙකු වූ ෂෝන් ඔලේ ට ය. ෂෝන්ගේ අත ලිස්සා යාම නිසා අයිස් වතුර පිරවූ විශාල භාජනය නැන්සිගේ හිස මතට වැටිනි. ඒ මොහෝතේම ඇය රෝහල් ගත කළද ඒ වන විටත් නැන්සි මෙළොව හැරගොස් සිටියාය.

(සංව්දී සිත් ඇත්තන් වීඩියෝව නැරඹීමෙන් වළකින්න)
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.