Header Ads

මෙරට තුල ෆේස් බුක් වෙබ් අඩවියට එරෙහිව කුමන්ත්‍රණයක්

මෙරට තුල ෆේස් බුක් වෙබ් අඩවියට එරෙහිව කුමන්ත්‍රණයක් ක‍්‍රිරයාත්මක වන්නේදැයි සැක මතුව ඇති
බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එම වෙබ් අඩවිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේදී මෙම සැකය මතු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසධයේ ප්‍රධාන ඉංජිනේරු රෝෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.
ලැබී ඇති පැමිණිලි අසත්‍ය චෝදනාවලින් යුක්ත වීම එයට හේතුව බවද ඒ මහතා සඳහන් කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.