Header Ads

මරදානේ ගණිකා මඩමේ ලාබාල තරුණියන්

මරදානේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත වැටලා ඇත. එම ගණිකා නිවාසය
පවත්වාගෙන ගිය කළමණාකරු ඇතුළු ගණිකා වෘත්තියේ නියලි සිටි කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය කියයි.
සැකකාරියන් සිවිදෙනා වයස අවුරුදු 24,33,29 හා 26 යන වයස් වල පසුවන අතර බවත් ඔවුන් නුවරඑළිය, දෙවිනුවර, පුපුරැස්ස හා මදුරන්කුලිය යන ප‍්‍රදේශ වල පදිංචිකාරියන් බවත් පොලිසිය කියයි.  සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එළඹෙන 27දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් කියයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.