Header Ads

සිම්පත් වලින් sex සෙවූ කාමාතුරයා ළඟ සිම් 200ක්

මිය ගිය පුද්ගලයින්ගේ නම් වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය පණිවුඩ යැවීම හා කාන්තාවන් හා අශ්ලීල කතා බහෙහි
යෙදුන තැනැත්තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මෙම පුද්ගලයා දේවාලයක කපු මහතකුගේ සහායක ලෙස කලකට පෙර සේවය කර ඇති අතර, එම කපු මහතා මිය යාමෙන් අනතුරුව ඔහුගේ සිම් පතද කාන්තාවන් මුලා කිරීමට යොදාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිම්පත් දෙකක සහ මෙමරි චිප් දෙකක ඔහු සන්තකයේ තිබී ඇත. මෙම පුද්ගලයා මෙම කටයුත්ත සඳහා සිම්පත් දෙසීයක් පමණ භාවිත කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.