Header Ads

අද සිට විදුලි බිල 25% අඩු කෙරේ

විදුලි බිල අද සිට සියයට 25කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ප‍්‍රකාශ කළා.
දිවයිනට පැමිණ
සිටින චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දැන් පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ඉන්ධන මිල ගණන් ද අද සිට පහත දමන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.