Header Ads

එල වැස්සියෙකුට අසාධ්‍ය වෙනකම් ලිංගික අවයවය තල්ලු කල 40 හැවිරිදි දෙදරු පියා.


එළගවයෙකුට ලිංගික හිංසාවක් සිදු කර රෝගී තත්වයකට පත්කළපුත්තලම කන්දයාය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු 
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


එ් අදාළ ගවයා අස්ථාන ගතව ඇති හෙයින් එම ගවයා අයිති කන්දයාය ප‍්‍රදේශයේම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.




තම ගෙවත්තේ බැඳ සිටි ගවයා සැකකරු විසින් සොරාගෙන ගොස් ඇතැයිද,  සිදුව ඇති ලිංගික හිංසාව නිසා එම ගවයා රෝගී වී ඇතැයි ද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. අදාළ සැකකරු 40 වැනි වියේ පසුවන්නෙකු වන අතර ඔහු දෙදරු පියෙකුද බවයි පොලීසිය පැවසුවේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.