Header Ads

පෘථිවියේ සියළුම සන්නිවේදන චන්ද්‍රිකා විනාශ වී යාමේ අවධානමක්

ප‍්‍රබල සූර්යය කුණාටුවකින් පෘථිවියේ සියළුම සන්නිවේදන චන්ද්‍රිකා විනාශ වී යාමේ අවධානමක් මතුව තිබෙන
බව ජාත්‍යන්තර කාලගුණ පර්යේෂකයින් පෙන්වා දෙයි.
මෙය මෙතෙක් හට නොගත් ආකාරයේ ප‍්‍රබල සූර්යය කුණාටු තත්වයක් බවද ඒ හරහා පෘථිවියේ විදුලි බල පද්ධතීන්ට මෙන්ම ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කටයුතු වලටද බාධා මතුව ඇති බවට විද්‍යාඥයන් අනාවැකි පල කර ඇත.
අද පෙරවරුවේ සිට මෙම සුර්යය කුණාටුව දින කිහිපයක කාලයක් පෘථිවියට බලපෑම් එල්ල කිරීමට නියමිත බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.