Header Ads

කුරුණෑගල අතුරුදන් වු දැරිය හමුවෙයි

කුරුණෑගල, නිකදළුපොත ප්‍රදේශයේ නිවසකදී පැහැර ගත් බව කියන සිව් හැවිරිදි දැරිය හමු වී ති‍බේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
සඳහන් ක‍ළේ, කුරුණෑගල ප්‍ර‍දේශයේදී එම දැරිය සොයාගත් බව ය.
ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව දැරිය බේරාගෙන තිබින. පොලිසිය පැමිනෙන විටත් දැරිය සිටි බේරාගෙන ඇති අතර දැරිය හොද තත්වයෙන් සිටි නමුත් මද තැතිගැන්මකින් සිටි බව වාර්ථා වෙයි. 
අතුරුදහන් ප්‍රදේශය සහ දැරිය හොයාගත් ප්‍රදේශය අතර කිලෝමීටර් 15 පමන දුරක් ඇත. 
දෙදෙනෙක් දැනට අත්තඩංගුවට පත්වී ඇත. තවත් අයෙක් අත්තඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වේ. අත්තඩංගුවට ගැනුනු දෙදෙනා මව් පුතුන් දෙපලක් බවට තහවුරු නොකල ආරංචිමාර්ග සදහන් කරයි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

ඔබේ අදහස පහතින් සදහන් කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.