Header Ads

කිඹුල් හූනා වගේ ද? රතු කෝමාරිකා

රතු කෝමාරිකා නම් වු ශාකයක් රුපියල් ලක්ෂයක මුදලකට මිලදී ගන්නා බව පවසමින් ගම්වල
නගරවල පැළ තවාන්වල කරක් ගසන පිරිසක් සිටින බව වාර්තාවේ. 
මෙමගින් නවතම වෙළෙඳ පොළක් ඇතිකර එම භාණ්ඩ ගන්නා බවට රැල්ලක් මේ වන විට දකුණු පළාතේ දැකිය හැක.
ඉදිරියේදී මේ පිලිබද වැඩි විස්තර ගෙන එන්නට අප සූදානම්. 
මේ අතර ග‍්‍රෑම් පනහේ නිල් පැහැති ගෝනුස්සකු රුපියල් දස දහසකට අධික මිලකට විකිණෙන බව ද වාර්තාවේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.