Header Ads

අම්මාගේ අලුත් පෙම්වතා පිළිගන්න හැටි කියා දෙන ගේට්වේ පාසල


ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලහි හතරවන වසරෙහි කුඩා දරුවන් හට උගන්වන අමුතු තාලයේ පාඩමක් පිලිබඳ තොරතුරු
අප වෙත වාර්තා වේ. 



මෙම කුඩා දරුවන් හට "Difficult Feeling" (අසීරු හැඟීම්) පාඩම යටතේ උගන්වනු ලබන්නේ සිය මවගේ අලුත් පෙම්වතා ගෙදරට පැමිණෙන විට හැසිරිය යුතු ආකාරය පිලිබඳවය. ඒ පිලිබඳ විස්තර කෙරෙන සම්පුර්ණ පාඩමක් ඔවුන්ගේ විෂය නිර්දේශයට ඇතුළත්කොට තිබේ. 


මේ සම්බන්ධව එම පාසල් ජාලයේ උගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය එල්ලවුවද ඒ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව වාර්තා වේ. 

Collions primary literacy පොත් පෙළ යටතේ Pupil Book 4 හි ඇති දහවැනි පාඩම වන Mum's New Boyfriend පාඩම බලන්න පහතින්.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.