Header Ads

වෘත්තිය සමිති නායක බාලා තම්පෝ මහතා සමුගනියි

මෙරට වෘත්තිය සමිති නායකයෙකු මෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ බාලා තම්පෝ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප‍්‍රාප්ත විය.
අපරාධ නඩු පිළිබඳව
නීතිවේදීයෙකු මෙන්ම ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම්වරයා ලෙසද මොහු කටයුතු කර ඇත.
ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී.එස්.සී උපාධියද ලබා ඇති බව සඳහන්වේ. 
බාලා තම්පෝ මහතා කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ කාලයක් පුරා සේවයේ යෙදී සිට ඇති අතර 1947 වසරේ දී රාජ්‍ය සේවයෙන් ඔහුව පහ කිරීමත් සමග අනතුරුව ඔහු ලංකා වෙළෙඳ සේවක සංගමයට බැඳී ඇත. 1922 වසරේ උපත ලද ඒ මහතා මිය යන විට 92 වියෙහි පසු විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.