Header Ads

ජයලලිතාටහිරගෙට

සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට
වසර හතරක සිර දඬුවමක් පැනවීය. 

ඉන්දියා රුපියල් කෝටි තුනේ සිට කෝටි 66 දක්වා වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් ඇයට නඩු පවරා තිබිණි. මේ නඩුව වසර 18කට පෙර ගොනු කැරිණි.

පුවත යාවත්කාලීන කිරීම

ඉන්දීය රුපියල් කෝටි 100 ක දඩයටත් ඇයව යටත්කල අතර තීන්දුව අසා සිහිසුන්වී ඇදවැට් ඇත. 

ජයලලිතාගේ අනුගාමිකයින් කරුණානිධිගේ නිවස වටලා උද්ගෝෂණය කරන්නට පටන්ගෙන ඇත. 

නොසන්සුන් තත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් බලඇනි ගෙන්වීමට බලධාරින් කටයුතු කර තිබිනි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.