Header Ads

කෝටි පහක වන්දියක් ඉල්ලා විමල්ට එරෙහිව අපහාස නඩුවක්.


2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය’ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි. එච්. බුද්ධදාස අද (04) දින දිසා අධිකරණයට හමුවේ නඩුවක් ගොනු කළේය.

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණට එරෙහිව ගොනුකළ මෙම නඩුව මගින්, ජි. එච්. බුද්ධදාස සිදුවූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලා ඇත.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.