Header Ads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය මාවන් අතපත්තුට

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාවන් අතපත්තු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස අද (24) නම් කළ අතර මාවන් අතපත්තු සමග සාකච්ඡා කර
සහය පුහුණුකරු පත් කිරිම පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවේ.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු ලෙස කටයුතු කළ 43 හැවිරිදි මාවන් අතපත්තු පසුගිය මැයි මාසයේදී පළමු වරට ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලැබී ය.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.