Header Ads

නිළියකගේ සැමියා කළ වංචාවක් නිසා ව්‍යාපාරිකයෙක් සියදිවි නසාගැනීමට හදයි !

ජනප්‍රිය රංගන ශිල්පිණී ගිමාලි සයුරංගිගේ සැමියා වන අසංක ජයලත් විසින් “දැයට කිරුළ” ප්‍රදර්ශනාගාරයක් ඉදි කළ ව්‍යාපාරිකයෙකුට එයට අදාළ මුදල් නොගෙවීම හේතුවෙන්
නුගේගොඩ ගුවන් පාලමෙන් පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ දරා තිබේ.
මෙම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී ඔහුව නවත්වා තිබේ. ඔහු විසින් ප්‍රදර්ශණය කරන ලද කටවුට් එකක දැක්වෙන්නේ ඔහු මුදල් ඉල්ලීමට ගිය විට තුවක්කුවක් එල්ලකොට ඔහුට තර්ජනය කළ බවකි.
එම අවස්ථාවේ ජායාරූප බලන්න පහතින්.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.