Header Ads

පින්සලක් නොමැතිව චිත්‍ර මවන චිත්‍රශිල්පිනිය

කලාකරුවෙකුට නිර්මාණයක් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ විශේෂයෙන් වෙහෙසිය යුතු නැති බව හැඟෙන්නේ හොන්ග් නම් චිත්‍ර ශිල්පිනියගේ නිර්මාණ දුටු විටයි.
'හොන්ග්' යනු මැලේසියාවේ
ජිවත්වන ගෘහ නිර්මාණ ශිල්පිනියක්. ඇයව බොහේ දෙනෙක් දන්නේ 'රෙඩ්' නමැති නමින්.
ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස හැඳින්වුවත් ඇගේ හැකියාවන් එක් දෙයකට සීමා කළ නොහැකියි. රෙඩ් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වගේම චිත්‍ර ශිල්පිනියක් නමුත් පින්සලකින් චිත්‍ර මවන්නියක් නම් නෙමේ.
අපි ඉවත දාන ඕනෑම දෙයක් ඇයට සිය නිර්මාණයකට යොදාගත හැකි අමුද්‍රව්‍යක්.මල් පෙති, ධාන්‍ය, රෙදි කැබලි, පලතුරු, එළවළු, ලී කැබලි, මේස් මේ සෑම දෙයකින්ම වෙනස් නිර්මාණයකට පන පෙවීම ඇගේ පවතින විශේෂත්වයයි.
හොන්ග්ගේ 'Loves to Paint' කලා නිර්මාණය ලෝකය තුල අතිශය ජනප්‍රියත්වයට පත්විය.











මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.