Header Ads

ජූලියානාහි, තායි කතුන්ට මාස තුනක කාම සුත්‍ර පුහුණුවක් දීලා

පසුගිය දිනවල කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වැටලීමක් සම්බන්ධයෙන් විවිධාකාරයේ පුවත් වාර්තා උනා.
මාධ්‍ය මගින්
එම තායි කතුන්ගේ ඡායාරුප පවා පළ කිරීමට පසුබට උනේ නෑ.
නමුත් තවමත් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයන් පිළිබඳ අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී නෑ.
ජංගම දුරකතන අංකයක් අනුව එය භාවිත කරන පාලිත නමැති අයකු මේ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය මහල පාලනය කර ඇති බවටත් අදාළ සැකකාරියන් ඔහු යටතේ රැකියාව කර ඇති බවත් පමණයි තවමත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව තිබෙන්නේ.
ප්‍රසිද්ධ දේශපාලනඥයින් ද ඔවුන් ඇසුරු කිරීමට පැමිණ ඇතැයි පැවසුනා. ගණිකාවන් යයි හංවඩු ගැසූ කාන්තාවන් හෙළිකළ කිසිවෙක් ඔවුන්ගේ පහස ලැබූ ප්‍රසිද්ධ දේශපාලනඥයින් කවුරුන්දැයි සොයා බලන්නට උත්සාහ ගත්තෙත් නැත.


එපමණක් නොව පොලිස් පරීක්ෂණ වලට අනුව හෙළිව ඇත්තේ ගණිකා නිවාසයේ තායි ජාතික කාන්තාවන් සේවයේ යොදවාගෙන තිබෙන්නේ මාස තුනක වැටුප් නොගෙවන පුහුණු කාලසීමාවකට යටත්ව බවයි.

මේ ගණිකා නිවාසය ඉහළ පෙලේ පුද්ගලයන් පැමිණෙන ඉහල මිලක් අයකරන ස්ථානයක් බව ප්‍රසිද්ධ උනා. අදාළ කාන්තාවන්ට එම මිලෙන් හිමිව ඇත්තේ සොච්චමක් පමණි .
එමෙන්ම ලංකාව ගණිකාවන් පුහුණු කාරණා මධ්‍යස්ථානය වී ඇති බවද මේ අනුව පැහැදිලි වේ. වැටුපකින් තොරව හෝ වෙනත් රටවල සිට කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් ලෙස රැකියා කිරීමට පැමිණෙන්නේ එහෙයිනි.
කාම සුත්‍රය යනු ලිංගික ක්‍රියාවන් සඳහා පුහුහුණුව ලබාදීමට රචනා කරන ලද්දකි. මේ අනුව ලංකාවද කාම සුත්‍ර පුහුණුව ලබාදෙන ස්ථානයක් බවට පත් වී ඇති බව මේ අනුව පැහැදිලිවේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.