Header Ads

සීට් බෙල්ට් නොදැම්මාට බයිසිකලයකට නඩු – දඩ කොලයේ ජායාරූප සහිතයි

ආසන පටියක් නොපැළද යතුරු පැදියක් ධාවනය කිරීමේ වරදට අධිකරණයේ පෙනී සිටින සේ දන්වමින් ගාල්ල හවුපේ බදු වත්තේ ප්‍රනීත්
සිසිර කුමාරට සිතාසියක් ලැබී ඇති අපූරු පුවතක් වාර්තා වෙනවා.
2014 මැයි 29 වැනිදා නිකුත් කැර ඇති එම සිතාසිය අනුව ලබන 30 වැනිදා පෙරවරු 8.30 ට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවන කිරීමේ වරදට තමාට රුපියල් 2500 ක දඩයක් නියම වු බවත් එම දඩය මැයි මාසයේදී ගෙවු බවත් ඔහු පවනවා. ඊට අමතරව මෙම සිතාසිය ලැබුණු අතර එහි වරද හාස්‍යජනක බවයි ඔහු පවසන්නේ.
ප්‍රනීත්ට ලැබුන සිතාසියේ ඡායාරූපයක් පහතින්
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.