Header Ads

ලංකා ටච් වෙබ් අඩවිය නවතාවයකින් ඉදිරියට.

ලංකා ටච් පුවත් වෙබ් අඩවිය නවතාවයකින් යුතුව නැවත්ත් ඔබට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී. 

විශේෂාංග ලේඛකයින් දැනටමත් ඔබ වෙනුවෙන් නව විශේෂාංග කීපයක් යටතේ ඔබට දැණුම වින්දනය ලබාදීමට කටයුතු කරමින් සිටී. 

වඩාත් ස්වාධීන, අපක්ෂපාති සහ නිවරදි පුවත් මෙමගින් ඉදිරියේදී ඔබට ලබාගත හැකි වනු ඇත. 

සති අග සහ සති මැද කතුවැකිය, සතියේ දේශපාලන විග්‍රහය සහ මිනිසුන්ගේ ප්‍රස්න පිලිබදව කතාකරන අරගලය යන විශේෂාංග අළුතෙන් එක්වෙනු ඇත.

කලාව, විශේෂාංග සහ ක්‍රීඩා යන පිටුවලද වෙනස්කම් දැකිය හැකි වනු ඇත. එම පිටුවල ඵලකරන ලිපි ප්‍රමානය වැඩිකෙරෙන අතර වඩාත් විමර්ශන ශීලි සහ පොශනීය ලෙස ඉදිරියට සකස් කෙරේ.

ඔබේ අදහස් lankatouch@gmail.com දරන ඊමෙල් ලිපිනයට යොමු කල හැක. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.