Header Ads

දකුණු අප්‍රිකාව ලකුණු 206 කින් ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරගයේ අවසන් දිනය වූ අද (30 වැනිදා) ඕවර 13.3 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 5 දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. මෙම ඕවර 13.3 ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 41 ක් පමණි.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 
ස්ටීෆන් කුක් - ඇ. චන්දිමාල් ප. ලක්මාල් 59
ඩීන් එල්ගා - ඇ. චන්දිමාල් ප. ලක්මාල් 45
හසිම් අම්ලා - ඇ. චන්දිමාල් ප. ලක්මාල්  20
ජේ.පී. ඩුමිනි - ක.මු.කළා ප. හේරත් 63
ෆෆ් ඩූ ප්ලේසී - ඇ. කරුණාරත්න ප. ලක්මාල් 37
ටෙම්බා බවුමා -  ක.මු.කළා ප. හේරත් 3
ක්වින්ටින් ඩී’කොක් -  ප. ප්‍රදීප්37
වර්නන් ෆිලැන්ඩර් -  ඇ. චමීර ප. ප්‍රදීප් 13
කේෂව් මහාරාජ් -  ඇ. චන්දිමාල් ප. ලක්මාල් 0
කයිල් ඇබට් - දුවද්දී දැවී ගියා0
කගිසෝ රබාඩා - නොදැවී0
අතිරේක (නි-5, පා-3, ව-1)9
එකතුව ඕවර 98.5 කදී සියලුදෙනා දැවී    286
කඩුලු වැටීම 
1-104 (කුක්), 2-105 (එල්ගා), 3-178 (අම්ලා), 4-213 (ඩුමිනි), 5-225 (බවුමා), 6-253 (ඩූ ප්ලේසී), 7-276 (ෆිලැන්ඩර්), 8-276 (මහාරාජ්), 9-281 (ඇබට්), 10-286 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල් 27-9-63-5 
නුවන් ප්‍රදීප්21.5-5-66-2නි-2
ඇන්ජලෝ මැතිව්ස් 13-5-26-0ව-1
දුෂ්මන්ත චමීර14-1-68-0නි-3
රංගන හේරත් 20-4-48-2 
ධනංජය ද සිල්වා3-0-12-0 
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ප. ඇබට්5
කෞෂාල් සිල්වා - ක.මු.කළා ප. ෆිලැන්ඩර්16
කුසල් පෙරේරා - ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර් 7
කුසල් මෙන්ඩිස් - ඇ. ඩී’කොක් ප. ඇබට්0
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. එල්ගා ප. රබාඩා39
දිනේෂ් චන්දිමාල් -  ක.මු.කළා ප. ෆිලැන්ඩර්28
ධනංජය ද සිල්වා - ඇ. ඩී’කොක් ප. ෆිලැන්ඩර්43
රංගන හේරත් - ක.මු.කළා ප. මහාරාජ්24
දුෂ්මන්ත චමීර - ඇ. අම්ලා ප. ඇබට්19
සුරංග ලක්මාල් - ඇ. ඇබට් ප. ෆිලැන්ඩර්4
නුවන් ප්‍රදීප් - නොදැවී 8
අතිරේක (නි-3, ව-5, පා-4)12
එකතුව ඕවර 64.5 කදී සියලුදෙනා දැවී    205
කඩුලු වැටීම 
1-10 (කරුණාරත්න), 2-19 (පෙරේරා), 3-22 (මෙන්ඩිස්), 4-61 (සිල්වා), 5-94 (මැතිව්ස්), 6-121 (චන්දිමාල්), 7-157 (හේරත්), 8-181 (ධනංජය), 9-185 (ලක්මාල්), 10-205 (චමීර)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර්20-7-45-5නි-2
කයිල් ඇබට්21.5-4-63-3 
කගිසෝ රබාඩා13-3-63-1නි-1, ව-1
කේෂව් මහාරාජ්10-3-30-1 
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 
ස්ටීෆන් කුක් - ඇ. චන්දිමාල් ප. චමීර  117
ඩීන් එල්ගා - ඇ. මැතිව්ස් ප. ලක්මාල්  52
හසීම් අම්ලා - ක.මු.කළා ප. ප්‍රදීප්  48
ජේ.පී. ඩුමිනි - ඇ. මැතිව්ස් ප. ධනංජය 25
ෆෆ් ඩූ ප්ලේසී - නොදැවී 67
ටෙම්බා බවුමා - ඇ. මෙන්ඩිස් ප. ධනංජය  8
ක්වින්ටින් ඩී’කොක් - ක.මු.කළා ප.  හේරත්69
අතිරේක (නි-10, ව-3, පා-2, බ-5)20
එකතුව ඕවර 90.5 කදී කඩුලු 6 ක් දැවී    406
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
වර්නන් ෆිලැන්ඩර්, කයිල් ඇබට්, කේෂව් මහාරාජ්, කගිසෝ රබාඩා
කඩුලු වැටීම 
1-116 (එල්ගා), 2-221 (අම්ලා), 3-245 (කුක්), 4-267 (ඩුමිනි), 5-227 (බවුමා), 6-406 (ඩී’කොක්)
පන්දු යැවීම
සුරංග ලක්මාල් 18-2-64-1 
නුවන් ප්‍රදීප් 14-0-65-1නි-4, ව-1
ඇන්ජලෝ මැතිව්ස් 4-0-10-0 
දුෂ්මන්ත චමීර 15-0-85-1නි-2, ව-2
රංගන හේරත් 24.5-1-84-1 
ධනංජය ද සිල්වා 15-0-91-2 
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න - දුවද්දී දැවී ගියා43
කෞෂාල් සිල්වා - ක.මු.කළා ප. රබාඩා48
කුසල් පෙරේරා - ඇ. ඩී’කොක් ප. මහාරාජ්6
කුසල් මෙන්ඩිස් - ඇ. ඩී’කොක් ප. රබාඩා58
ඇන්ජලෝ මැතිව්ස් - ක.මු.කළා ප. ඇබට් 59
දිනේෂ් චන්දිමාල් -  ඇ. රබාඩා ප. මහාරාජ්8
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප. ඇබට් 22
රංගන හේරත් - ඇ. සහ ප. ෆිලැන්ඩර් 3
දුෂ්මන්ත චමීර - ඇ. ඩි කොක් ප. රබාඩා  0
සුරංග ලක්මාල් - නොදැවී19
නුවන් ප්‍රදීප් - ප. මහරාජ්4
අතිරේක (නි-1, ව-3, පා-3, බ-4)11
එකතුව ඕවර 96.3 කදී සියලුදෙනා දැවී    281
කඩුලු වැටීම 
1-87 (කරුණාරත්න), 2-93 (පෙරේරා), 3-118 (සිල්වාv), 4-193 (මෙන්ඩිස්), 5-225 (චන්දිමාල්), 6-246 (මැතිව්ස්), 7-258 (ධනංජය), 8-258 (හේරත්), 9-274 (චමීර), 10-281 (ප්‍රදීප්)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර්22-5-65-1 
කයිල් ඇබට්20-6-38-2ව-2
කගිසෝ රබාඩා21-4-77-3නි-1, ව-1
කේෂව් මහාරාජ්30.3-7-86-3 
ජේ.පී. ඩුමිනි3-0-8-0

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.