Header Ads

ජනවාරී 5 අගමැති රටට කුමක් කියයිද?

යහපාලන රජයේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලැසුම් පිළිබඳ එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 05දා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. සම්මුතිවාදී රජයේ මාස 16ක අභියෝග හා ඉදිරි වසර හතරේදී විශේෂ
 ආර්ථික සැලැස්ම, රැකියා දස ලක්ෂය, සංවර්ධන විශේෂ විධිවිධාන පනත ඇතුළු මතබේදයට තුඩුදී ඇති කරුණු කිහිපයක් පිළිබඳ අදහස් දැක්වීමට අගමැතිවරයා අපේක්ෂා කරයි. රජය 2017 දී බිඳ දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන ප්‍රකාශය පිළිබඳව ද අගමැතිවරයා කරුණු දක්වනු ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.