Header Ads

ප‍්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට


පළාත් සභා සහ පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යවා තිබේ.





ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ආනමඩුව ආසනයේ පළාත් පාලන මන්ත‍්‍රිවරුන් විසින් දිගින් දිගටම ඔහුට බලපෑම් කරමින් සිටි බවද වාර්තා වෙයි.



කෙසේ වෙතත් මන්ත‍්‍රිවරයෙකු ලෙස ඉදිරියේදී කටයුතු කරන්නේ විපක්‍ෂය සමගද ආණ්ඩුව සමගද යන්න ලිපියේ පැහැදිලි කර නැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.