Header Ads

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන් ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
1933 වසරේ මැයි මස 5 වනදා උපත ලද රත්නසිරි වික්‍රමනායක මහතා මිය යන විට 83 වන වියේ පසුවිය.
ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
2000 වසරේ සිට 2001 වසර දක්වා ත්, 2005 වසරේ සිට 2010 වසර දක්වා ත් ඔහු අග්‍රාමාත්‍ය ධූරය හෙඹවී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.