Header Ads

හිටපු අගමැතිගේ මලගමට ගිය හිරුණිකා හා මහින්දගෙ හැසිරීම. (Photo )

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට අවසන් ගෞරව දැක්වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකිනෙකාට හමුවී තිබේ.
කෙසේවුවද මොවුන් දෙදෙනා ඒ හමුවේදී වචනයකුදු කතා නොකළ බව වාර්තා වේ.
මේ ඔවුන් දෙදෙනා ළඟ අසුනක හිඳගෙන එකිනෙකා දෙස නොබල සිට අයුරියි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.