Header Ads

අවුරුදු 13නේ සිසුවා නිසා ගැබිනියක් වුන ගුරුවරිය


ඕනම දරුවෙකුට නිසි මාර්ගය පෙන්වන පළවැනියා තමයි දෙමව්පියන්.
ඊළගට නිවසින් පිටතදී දෙවැනි මගපෙන්වන්නා තමයි ගුරුවරයා කියන්නේ.
ඒත් හරි මග පෙන්වන්න ඉන්න ගුරිවරියම තම සිසුවෙකු ලවා තමන්ගේ ආශාවන් සංසිදුවා ගත්ත පුවතක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
වයස අවුරුදු 24ක් වන ඇලෙක්සැන්ඩ්‍රියා වීරා නමැති මේ ගුරුවරිය ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීමේ කටයුතු වල නිරත වන්නියක්.
ඇය වයස අවුරුදු 13ක සිසුවෙකු සමග දිගින් දිගටම ලිංගිකව එක්වෙලා තියෙනවා.
එහි අවසාන ප්‍රතිඵලයක් වශයෙන් මේ සිසුවා නිසා එම ගුරුවරිය ගැබිනියක් වෙලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඉතා බරපතල වරදක් වන මෙයට දඩුවමක් වශයෙන් එම ගුරුවරියට වසර 10ක සිරදඩුවමක් හිමිවෙලා තියෙනවා.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.