Header Ads

හම්බන්තොට නොසන්සුන්, තුවාලකරුවන් 23ක් හම්බන්තොට රෝහලට

හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 23 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඔවුන් අතරින් 11 දෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයින් බව ය.
ගල් ප්‍රහාර වැදීමෙන් ඔවුන්ට තුවාල සිදුව ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.